Secrets for a Longer Life.....


දිනපතා අවම වශයෙන් විනාඩි 30 ක් ව්‍යයායාම කරන්න 

ව්‍යයායාම නොකරන අයට වඩා සාමාන්ය සජීවී කායික ව්‍යයායාම කරන අය හෘද රෝග, ආඝාතය, දියවැඩියාව, පිළිකා ආකාර මානසික අවපීඩනය අවදානම අඩු කරයි.



තේ පානය කරන්න

තේ ඔබේ ශරීරය හෘද රෝග, පිළිකා සහ නොමේරූ වයසට උපකාර කළ හැකි polyphenols නමින් ප්‍රරතිඔක්සිකාරක ගුණ ඇත.

නැණවත් මිතුරන් ඇතිකරගන්න

මිතුරන් ඇසුරු කිරිම ආතතියෙන් මීදි මානසික සහයෝගය ලාබා ගැනිමට උපකාරී වේ.

ඔබේ ආහාර ගැනිම 80% ක් සම්පූර්ණ විට නවත්වන්න


Okinawa’s දූපත් වල වෙසෙන ජපන් ජාතිකයින් ලෝකයේ තරබාරු බව අවම මෙන්ම අවුරුදු 100 ඉක්මවා ජීවත් වූ ජනතාව වැඩිම ප්‍රරතිශතය බවට පත් විමට රහස නම් සෑම ආහාර වේලක දී ඔවුන් 80% ක් සෑහීමකට පත් යෑයි හැඟෙන විට ඉතා සතුටින් කෑම ගැනිම නැවත්විමයි.

නින්දට මුල් තැනක් ලබා දෙන්න

ප්‍රරමාණවත් තරම් හොඳ නින්දක් ලබා ගැනීම තරබාරු බව, දියවැඩියාව, හෘද රෝග, හා මනෝභාවය රෝග අවදානම අඩු කළ හැකිය. එක් රාත්‍රියක පැය 5 ට අඩු නින්ද අකල් මරණය අවදානම ඉහළ නංවන බව සොයාගෙන ඇත.

සෑම රාත්‍රිරියකම දත් මදින්න

පසුගිය වසර 10 ක කාලයක අධ්‍යයන තුළ දී හෘද රෝග, දියවැඩියාව හා සමහර පිළිකා ඇතුළු වෙනත් තත්වයන්, පිළිබඳ වැඩි අවදානමක් කිරීමට විදුරුමස් රෝග බලපා ඇත.

පලතුරු වර්ග ශීතකරණයේ නොදමන්න

අඩු උෂ්ණත්ව හොඳින් ප්‍රරතිචාර දක්වන්නේ නැති පලතුරු වර්ග ශීතකරණයේ ගබඩා කල විට වඩා ඉක්මනින් නරක් විය හැක.

යහපත් යැයි හැඟෙන දේවල් සදහා අනිත් අයට උදව් කරන්න

දිගු කාලීන එක්සත් ජනපද අධ්‍යයන මගින් ජීවිත කාලය පුරා නිතිපතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වි උදව් කරන අය නොකළ අයට වඩා සැලකිය යුතු ප්‍රමණයක් තවදුරටත් ජීවත් වූ බව සොයාගෙන ඇත. එය අඩු මානසික අවපීඩනය, අඩු වේදනා හා ඉතා විශාල සෞඛ්ය ප්‍රරතිලාභ රැසක් ලැබීමට හේතුවෙයි.

සමාව දෙන්න

නිදන්ගත කෝපය පෙනහළු වල ක්‍රිරියාකාරීත්වය, හෘද රෝග, ආඝාතය, සහ අනෙකුත් රෝග වලට සම්බන්ධ වේ. සමාව දීම මගින් අඩු රුධිර පීඩනය, අඩු කාංසාව සහ ඔබට වඩාත් පහසුවෙන් හුස්ම ගන්න උපකාරී වනු ඇත. මෙම ප්‍රරතිලාභ ඔබ වයසට යද්දී වැඩි කිරීමට හැකිය.

වැඩිපුර එළවළු හා පලතුරු අනුභව කරන්න

එළවළු හා පලතුරු සෑම කොටසක් ප්‍රරතිශක්තිකරණ පද්ධතිය නැංවීමට හා වයස කරා යන හානිය අවම කීරිමට හැකි වැදගත් විටමින් සහ ප්‍රරතිඔක්සිකාරක ගුණ අඩoගු වෙයි.

රාත්‍රිරී කාලයට රූපවාහිනීය නැරඹීම පැයකට සීම කරන්න

වයස අවුරුදු 25 පසු රූපවාහිනී නරඹන එක් පැයකට ඔබගේ ආයු කාලය විනාඩි 20 ක් අඩු කරන බව එක්සත් ජනපද ජාතික පිළිකා ආයතනයේ විද්යාඥයෝ පවසති.

සුරතල් සතුන් ඇති කරන්න

සුරතල් සතුන්ට ආදරය කීරිම මගින් අඩු අසහනකාරී ස්වභාවය, රුධිර පීඩනය පහත වැටීම සහ හෘදයාබාධයකින් වන අවදානම අවම වන බව එක්සත් ජනපදයේ මිනසෝටා විශ්ව විද්යාලයේ පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත

අවම වශයෙන් දිනකට 20 වරක්වත් සිනා සෙන්න

සිනාසිම මගින් ප්‍රරතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණුව, ආතතිය, හෝමෝන කප්පාදු හා පිළිකා වලට එරෙහිව සටන් කරන සෛල උත්තේජනය කරයි.

දුම් පානය අතහරින්න

බ්‍රිරිතාන්ය වෛද්යවරුන්ගෙ 2005 අධ්‍යයනයකින් පසුව පිළිවෙලින් වයස අවුරුදු 60, 50, 40, සහ 30 දී දුම්පානය නතර කරන අය, ප්‍රරතිලාභ වශයෙන් අවුරුදු 3, 6, 9, සහ 10, බැගින් ආයු අපේක්ෂාව වැඩිවන බව සොයාගෙන ඇත.

විශ්වාස කිරීමට උත්සාහ කරන්න


අධ්‍යයන 1000 කින් විශ්වාසය හා දිගු කලක් ජීවත් වීම අතර සම්බන්ධතාව සොයා ගෙන ඇත. ශක්තිමත් විශ්වාසයන් මානසික ආතතිය හා මානසික ගැටලු වලට උපකාරී වේ. එමෙන්ම හදවත, ශ්වසන හා ආහාර දිරවීමේ ගැටළු වලට එරෙහිව ආරක්ෂාව ලබා දීමට උපකාරී වේ.


In Five Years, Your Car Will Prevent You From Driving Drunk


තව අවුරුදු 5 කින් බීමත් රියදුරන්ට වාහනය පන ගැන්විමට ඉඩ නොලැබෙයි..




බීමත්ව රිය පැදවීම නිසා මරණයට පත්වන්නන් සීමා කිරීමට නව තාක්ෂණය යොදා ගැනීමට යයි. 
වාහනය ආරම්භක බොත්තම සහ සුක්කානමේ සවිකරන ලද විශේෂ ටච් පෑඩ් එකක් භාවිතා කරමින්, වාහන රියදුරු මත්පැන් පානය කර ඇත්ද නැද්ද යන්න මැනිය හැකි නව ක්‍රමවේදයක් හරහා රියදුරුගේ ශරිරයේ රුධිර මත්පැන් සාන්ධ්‍යරනය 0.08 ක් හෝ ඊට වැඩි අගයක නම් වාහනය පණ ගැන්වීමට නොහැකිවනු ඇත. 

රියදුරු සම මත ඇති මත්පැන් සාන්ධ්‍යරනය ඇතුළු සම අද්විතීය රසායනික ගුණ පිළිබඳ තොරතුරු අධෝරක්ත කිරණ මගින් ටච් පෑඩ් භාවිතා කරමින් මනිනු ලබයි. තවත් විසඳුමක් ලෙස ටච් පෑඩ් භාවිතා කරමින් රියදුරු අසුනේ වාඩි වු රියදුරු ගේ හුස්ම පරීක්ෂා කර මනිනු ලබන අතර වසර 2020 වන විට මෙම විශේෂාංග එකක් හෝ දෙකම, විකල්ප එකතු කිරිම් ලෙස නව මෝටර් රථ සඳහා එක් කිරිමට සැලසුම් කර ඇත.

Why you quit smoking ?

ඔබේ සෞඛ්ය සදහා

දුම් පානය හදවත හා පෙනහළු සමඟ මිනිසාගේ සෞඛ්යයට බලපෑම් රාශියක් එල්ල කරයි. මෙම බලපෑම පෙනහළු පිළිකා සහ හදවත් රෝග වැඩි අවදානමක සිට සම වීයලිම, සුවඳ සහ රසය අඩු වීම වයසට යෑම පුලුල් පරාසයක වේ.

ඔබගේ හද ගැස්ම ආපසු සාමාන්ය තත්වයට පත්විමට සිගරට් එකක් පානයෙන් පසු විනාඩි 20 ක් ගත වන බව දුම් පානය සහ සෞඛ්ය පිළිබඳ එක්සත් රාජධානියේ පදනම් කරගත් Action on Smoking and Health (ASH) අයතනය විසින් අවධාරණය කරයි.

දිගු කල් ජීවත් වීම සදහා

ලෝක පෙනහළු පදනම (World Lung Foundation) අනුව, වයස අවුරුදු 40 ට පෙර දුම් පානය අත්හැරීම, 90% ක් දුම්කොළ ආශ්‍රරිත රෝගයකින් මිය යෑමේ අවස්ථාව අඩු කරයි.
බ්‍රිරිතාන්ය වෛද්යවරුන්ගෙ 2005 අධ්‍යයනයකින් පසුව පිළිවෙලින් වයස අවුරුදු 60, 50, 40, සහ 30 දී දුම්පානය නතර කරන අය, ප්‍රරතිලාභ වශයෙන් අවුරුදු 3, 6, 9, සහ 10, බැගින් ආයු අපේක්ෂාව වැඩිවන බව සොයාගෙන ඇත.

මුදල් ඉතිරි කිරීම සඳහා



දුම්කොළ බදු හා දුම්කොළ නිෂ්පාදන සඳහා වන පිරිවැය සැමවිටම ඉහල නැගීම ප්‍රරතිඵලයක් ලෙස ජනතාව දිගින් දිගටම දුම් පානය කිරිම නිසා මුදල් නාස්ති විමක්ද සිදු වෙයි.

World's Largest Telescope To Explore Universe's Deepest Secrets

විශ්වයේ ගැඹුරුම රහස් ගවේෂණය කිරීමට ලොව විශාලතම දුරේක්ෂය...






තාරකා විද්යාඥයින් විසින් ඔවුන්ගේ ගැඹුරු අභ්යවකාශ ගවේෂණය 
නව යුගයක් කරා ගෙන යමින් චිලියේ Las Campanas
නිරීක්ෂණාගාරයේ කඳු මත මෙතෙක් ඉදිකරන ලද විශාලතම පෘථිවි-ඔප්ටික් දුරේක්ෂය වන Magellan දුරේක්ෂය (GMT), නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර එමගින් 10 ගුණයක් තියුණු දර්ශනීය රූප නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බව විශ්වාස කරයි.
එය තුලින් අඳුරු පදාර්ථ අබිරහස් ගවේෂණය හා පෘථිවි, මන්දාකිණි සහිත වාසයට සුදුසු ග්‍රරහලෝක හඳුනා ගැනිමට හැකි වනු ඇත. මෙම දුරේක්ෂය චිලියේ ඇටකාමා වියලි කාන්තාරය අසල ඉදි කිරීමට නියමිතය. එය නාගරික ආලෝකය බාධාවක් නොවී ඉහළ අහස පිළිබඳ ඇදහිය නොහැකි රූප අල්ලා ගැනීමට ඉඩ ලබා දෙනු ඇත. 



මෙම දැවැන්ත දුරේක්ෂ මගින් ව්යාපෘති සම්බන්ධ විද්යාඥයන් විසින්
අසල්වැසි තරු වටා පරිභ්රමණය වන පෘථිවිය වැනි ග්‍රරහයන් සොයා ඔවුන්ගේ කටයුතු ගැන අවධානය යොමු කිරීමට සැළසුම් කර ඇත. වර්ෂ 2024 වන විට මෙහෙයුම් කටයුතු අවසන් කීරිමට බලාපොරොත්තු වන අතර 2021 දී පළමු ආලෝකය දැක ගැනිමට හැකි වෙතයි අපේක්ෂා කෙරේ. මෙම දුරේක්ෂය මගින් තාරකා විද්යාඥයින් විශ්වයේ බිලියන 13.8 කට පෙර සිදු වු මහා පිපිරීමෙන් පසු විමෝචනය වන ආලෝකය ද හඳුනා ගැනීමට අපේක්ෂා කෙරේ.