නරක පුරුදු ඔබට
ඇත්තටම යහපත් විය හැකිය.
අපි සියලු දෙනා දුසිරිත් පාලනයක් යටතේ තබා ගැනීමට උත්සාහ කලත් ශුභාරංචිය වන්නේ සමහර දේවල් ඇත්තටම හොඳ විය හැකිය. මෙම කරුණු භාවිතා කර ඔබගේ වැරදි, සෞඛ්‍ය සම්පන්න
පුරුද්දකට හැරී ආකාරය ඉගෙන ගන්න.
අපි සියලු දෙනා ඕනෑවට
වඩා කෝපි පානය නරක් විය හැකි බව අසා
ඇති නමුත්, කෝපි ඔබගේ මනෝභාවය
සදහා
උපකාර කළ හැකි බවට
සාක්ෂි ඇත. මෙම කැෆේන් මොළයේ රසායනික ද්‍රව්‍ය සක්‍රිය කර ඔබට වඩාත්ම අවශ්‍ය වන විට මහත් ශක්තියක්
ලබා දෙයි. දිනකට කෝපි කෝප්ප දෙක තුනක් පානය කරන කාන්තාවන්
වර්ධනය වන මානසික අවපීඩනය සියයට 15 ක් අඩු අවදානම් බව සොයාගෙන ඇත. කෙසේ වෙතත්, පර්යේෂකයන් පවසන්නේ වැඩි කෝප්ප කීපයක් දිනකට
පානය නුසුදුසු බවත්, දැනට කෝපි පානය නොකරන
අය එකවර පානය ආරම්භ කිරීම නොකරන
ලෙසත්ය.
චුවින්ගම් මගින් ඔබේ කෙටිකාලීන හා දිගු කාලීන මතක ශක්තිය වැඩි කර ගැනිමට උපකාර
කිරීමට හැකියාව ඇති අතර. චුවිංගම් ඔබේ ශරිරයේ බර සුළු
වශයෙන් අඩු කර ගැනිමට උදව් විය හැකි. ඔබ ඔබේ දත් ආරක්ෂා කිරීම සඳහා සීනි රහිත චුවිංගම් තෝරා ගැනිමට වග බලා ගන්න.
ව්‍යායාම කිරිම මගහැරිම.
ඔබට දිනක් හෝ දෙකක් ව්‍යායාම
කිරිමට නොහැකි වීම අමතර වාසියක් වීමට හැකියාව ඇත. යථාර්ථය නම්, ඔබ සතියකට දින තුනක් හෝ හතරක් පමණක් ව්‍යායාම කළ යුතු අතර ඔබේ මාංශ පේශී අලුත්වැඩියා විමට හා
ශක්තිමත් විමට කාලයක් ලබා දිය යුතුය.
අන්තර්ජාල භාවිතය.
බීබීසී පුවත් සේවයට අනුව, අන්තර්ජාලය භාවිතා කිරිම තීරණ ගැනීමේ සහ සංකීර්ණ තර්ක සම්බන්ධ මොළයේ කොටස් සක්‍රිය කල හැක. ඔබේ මොළයේ එම ප්‍රදේශ කියාත්මක වි එහි කාර්යය හා වැඩිදියුණු කර ඔබේ අදහස් කුසලතා වර්ධනය කරයි.
බීබීසී පුවත් සේවයට අනුව, අන්තර්ජාලය භාවිතා කිරිම තීරණ ගැනීමේ සහ සංකීර්ණ තර්ක සම්බන්ධ මොළයේ කොටස් සක්‍රිය කල හැක. ඔබේ මොළයේ එම ප්‍රදේශ කියාත්මක වි එහි කාර්යය හා වැඩිදියුණු කර ඔබේ අදහස් කුසලතා වර්ධනය කරයි.
පාලනය යටතේ ඇති කරගන්නා කෝපය ඔබට වඩා හොඳ තීරණ
ගැනීමට හැකි තත්වයක් ලබා ගැනීමට හා සමහර අවස්ථාවල දී වඩාත් කාර්යක්ෂම විමට උදවු
වෙයි. අධ්‍යයනයකට අනුව කෝපයට මානසික ආතතියේ ඇති අහිතකර බලපෑම් අවම කර ගත හැක බව පෙන්නුම් කර ඇත.

















