ඔබේ සෞඛ්ය සදහා
දුම් පානය හදවත හා
පෙනහළු සමඟ මිනිසාගේ සෞඛ්යයට බලපෑම් රාශියක් එල්ල කරයි. මෙම බලපෑම පෙනහළු පිළිකා සහ හදවත් රෝග වැඩි අවදානමක සිට සම වීයලිම, සුවඳ සහ රසය අඩු වීම වයසට යෑම පුලුල්
පරාසයක වේ.
ඔබගේ හද ගැස්ම ආපසු සාමාන්ය
තත්වයට පත්විමට සිගරට් එකක් පානයෙන් පසු විනාඩි 20 ක් ගත වන බව දුම් පානය සහ සෞඛ්ය පිළිබඳ එක්සත්
රාජධානියේ පදනම් කරගත් Action on Smoking and Health (ASH) අයතනය විසින් අවධාරණය කරයි.
දිගු කල් ජීවත් වීම සදහා
ලෝක පෙනහළු පදනම (World
Lung Foundation) අනුව, වයස අවුරුදු 40 ට පෙර දුම් පානය අත්හැරීම, 90% ක් දුම්කොළ ආශ්‍රරිත රෝගයකින් මිය යෑමේ
අවස්ථාව අඩු කරයි.
බ්‍රිරිතාන්ය වෛද්යවරුන්ගෙ 2005 අධ්‍යයනයකින් පසුව පිළිවෙලින් වයස
අවුරුදු 60, 50, 40, සහ 30 දී දුම්පානය නතර කරන අය, ප්‍රරතිලාභ වශයෙන්
අවුරුදු 3, 6, 9, සහ 10, බැගින් ආයු අපේක්ෂාව වැඩිවන බව සොයාගෙන ඇත.
මුදල් ඉතිරි කිරීම සඳහා






